home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව
by Sagarika Chathumali
19-05-2021 | 9:00 AM
COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (18) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2518 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඒ අතරින් ආසාදිතයින් 40 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි. ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන තිබේ. ⭕ කළුතර දිස්ත්‍රික්කය – 391 යි.(වැඩිම ආසාදිතයින්) ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 350 යි. ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 333යි. ⭕අනුරාධපුර දිස්ත්‍රික්කය –179 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 147,720ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 25,560කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 121,145ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 34 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව1015 ක් දක්වා ඉහළ ගියේ ය.
වාර්තා වූ කොවිඩ් මරණවලට අදාළ විස්තර සහිත නිවේදනය පහතින්…
වෙනත් ලිපි
විදුලිබල සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල.
කතරගම දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය අද පෙරවරුවේ.
2024 සා\ පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
ඇසළ පොහොයට දන්සැල් 8,350ක්
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 ක්...
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය