.webp)

ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 147,720ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 25,560කි.
මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 121,145ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 34 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව1015 ක් දක්වා ඉහළ ගියේ ය.
වාර්තා වූ කොවිඩ් මරණවලට අදාළ විස්තර සහිත නිවේදනය පහතින්…

