19-05-2021 | 5:59 PM
COLOMBO (News 1st) - 1975 ජූලි 27 වැනිදා යාපනය නගරාධිපති ඇල්ෆ්රෙඩ් දොරෙයප්පා ඝාතනයෙන් ඇරඹි ජාතිවාදයේ භීෂණය යුද්ධයක් දක්වා ඉදිරියට ගියේ ලක්ෂ සංඛ්‍යාත ජන ජීවිත නිරපරාදේ මිහිදන් කරමින්ය.
තේරුමක් නැති යුද්ධයෙන් අහිමි වූ දෑ බොහෝයි.
ජාත්‍යන්තර අපකීර්තිය, ආයෝජන අහිමි වීම්, ආර්ථිකය කඩා වැටීම, සංවර්ධනය ...