ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන වරාය නගර කෙටුම්පතට..

ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන වරාය නගර පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට අනුමැතිය..

by Staff writer 18-05-2021 | 9:24 PM

COLOMBO (News 1st) –  ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙහි විවාදය හෙට(19) සහ අනිද්දා(20) පැවැත්වීමට නියමිතය.