මැති සබයේදී මන්ත්‍රී රිෂාඩ් කළ ඉල්ලීම

''වැරැද්දක් කළා නම්, මරණ දඬුවම දෙන්න... නැත්නම් නිදහස් කරන්න'' - රිෂාඩ් බදියුදීන්

by Staff writer 18-05-2021 | 11:03 PM
COLOMBO (News 1st) : චෝදනා ඇත්නම් මරණීය දණ්ඩනය වුවද ලබාදෙන ලෙසත් චෝදනා නැතිනම් නිදහස් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද ඉල්ලීමක් කළේ ය. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කළේ, අද (18) පාර්ලිමේන්තුවට රැගෙන ආ අවස්ථාවේදී ය.   https://www.youtube.com/watch?v=lK3SWSxdsiM