වරාය නගර කෙටුම්පත ගැන එකඟතාවක්

වරාය නගර කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කිරීමට පියවර

by Staff writer 18-05-2021 | 3:57 PM

COLOMBO (News 1st) – වරාය නගර කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ සියලු නිගමන සහ සංශෝධනවලට රජය එකඟ වී තිබේ.

පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කිරීමට පියවර ගෙන තිබේ.