මන්ත්‍රීවරියකගේ පොහොට්ටුවේ සාමාජිකත්වය අත්හිටුවයි

රාජ්‍ය නිලධාරිනියකට පහර දුන් ප්‍රා. සභා මන්ත්‍රීවරියගේ පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි..

by Staff writer 18-05-2021 | 3:30 PM

COLOMBO (News 1st) – රජයේ නිලධාරිනියකට පහර දුන් බවට චෝදනා ලැබ සිටින උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වන එරන්දි කුමාරිගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා පවසයි.