කොරෝනා මරණ 19ක් වාර්තා වෙයි..

මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 981 දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 18-05-2021 | 1:14 AM
COLOMBO (News 1st): තවත් කොරෝනා මරණ 19ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මියගිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදනය..