.webp)

"එතුමා ප්‍රකාශ කිහිපයක් කරලා තියෙනවා මේක මහා කුමන්ත්‍රණයක් කියලා . කණ්ඩායමක් විසින් සිදු කළ කුමන්ත්‍රණයක් කියලා . නමුත් දැනට මේ අත්අඩංගුවට අරන් සිටින පිරිස මේ කුමන්ත්‍රණයේ පුංචි කොටස්කරුවන් පමණයි. නමුත් මේක පිටිපස විශාල කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ඔහු කියනවා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා එතකොට මේ පිළිබඳව කවදාද විමර්ශනය කරන්නේ. ඒ නිසා කාදිනල් උන්නාන්සේත් කියපු දේ තමයි අපි මේ ගැන අවධානයෙන් සිටිනවා ඒ වගේම අප මේ ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව, ඒ නිසා අපි කියන්නට කැමති මේ වසංගත මේ අමාරු තත්ත්වය යටතේ වුණත් අපිට ජීවිත නවත්වා තියාගන්න පුළුවන් කමක් නෑ"
