තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් Lockdown

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදකලා කරයි..

by Staff writer 18-05-2021 | 8:07 AM

COLOMBO (News 1st) - ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදකලා(Lockdown) කර ති⁣බේ.

ඒ අනුව එහි තොරතුරු පහත පරදි වේ.