සංචරණ සීමා පැනවීමෙන් රු.කෝටි 6000 ක පාඩුවක්

දිවයින පුරා සංචරණ සීමා පැනවීම නිසා රජයට රුපියල් කෝටි 6000ක පාඩුවක් - අජිත් නිවාඩි කබ්රාල්

by Staff writer 18-05-2021 | 9:21 PM

COLOMBO (News 1st) –  පසුගිය දින 04 තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමෙන් රජයට රුපියල් කෝටි 6000ක පාඩුවක් සිදුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩි කබ්රාල් මහතා පවසයි.

ඔහු බව සඳහන් කළේ, අද පාර්ලිමේතුවේදී කොවිඩ් මර්දන කටයුතු සඳහා රජය දැරූ බව කියන වියදම් පිළිබඳව ප්‍රකාශයක් කරමින්ය.