තවත් කොරෝනා ආසාදිතයින් 744ක්..

අද දින ආසාදිතයින් ගණන 2400 ඉක්මවයි..

by Staff writer 18-05-2021 | 9:19 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 744ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දින මේ දක්වා(9.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,478 කි.