home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අද කොවිඩ් මරණ 34ක්.. සමස්ත මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි
by Sagarika Chathumali
18-05-2021 | 11:21 PM
COLOMBO (News 1st) : අද (18) දිනයේ මෙරටින් කොරෝනා මරණ 34 ක් වාර්තා වී ඇතැයි, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1015 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වූ කොරෝනා මරණ අතර රත්නපුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු ද වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, උග්‍ර කොවිඩ් නියුමෝනියාවයි. මීට අමතරව රාගම හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි 38 හා 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් ද මියගිය පිරිස අතර වෙති.
වාර්තා වූ කොවිඩ් මරණවලට අදාළ නිවේදනය පහතින්...
වෙනත් ලිපි
ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලිය වලංගුයි..
ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවයි
උත්සව සමයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2500ක්
ජූලි චන්ග් සහ ගෝමික උඩුගමසූරිය අතර හමුවක්
ප්‍රධාන ජලාශ 34ක වාන් දොරටු තවදුරටත් විවෘතයි
ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් ගැන අනාවරණයක්
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය