මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 981 දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 981 දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 981 දක්වා ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

18 May, 2021 | 1:14 am

COLOMBO (News 1st): තවත් කොරෝනා මරණ 19ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මියගිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදනය..

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]