තවත් පොලිස් බල ප්‍රදේශ 03ක් Lockdown

තවත් පොලිස් බල ප්‍රදේශ 03ක් Lockdown

තවත් පොලිස් බල ප්‍රදේශ 03ක් Lockdown

කර්තෘ Chathuranga Rajapaksha

18 May, 2021 | 12:59 am

COLOMBO (News 1st): මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 03ක් හුදකලා( Lockdown) කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුල්ලියාවේලි යන පොලිස් බල ප්‍රදේශ 03 හුදකලා කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]