by Chathuranga Rajapaksha 18-05-2021 | 12:59 AM
COLOMBO (News 1st): මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 03ක් හුදකලා( Lockdown) කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුල්ලියාවේලි යන පොලිස් බල ප්‍රදේශ 03 හුදකලා කර තිබේ.