home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අද කොවිඩ් මරණ 34ක්.. සමස්ත මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි
by Sagarika Chathumali
18-05-2021 | 11:21 PM
COLOMBO (News 1st) : අද (18) දිනයේ මෙරටින් කොරෝනා මරණ 34 ක් වාර්තා වී ඇතැයි, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1015 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වූ කොරෝනා මරණ අතර රත්නපුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු ද වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, උග්‍ර කොවිඩ් නියුමෝනියාවයි. මීට අමතරව රාගම හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි 38 හා 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් ද මියගිය පිරිස අතර වෙති.
වාර්තා වූ කොවිඩ් මරණවලට අදාළ නිවේදනය පහතින්...
වෙනත් ලිපි
වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක්
අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..
ප්‍රදේශ කිහිපයකට තද වැසි
පාසල් අධ්‍යාපනය නිම කළ සිසුන් වෘත්තීය අධ්‍යාපනයට
ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අද අධිකරණය හමුවට
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය