මැයි 21 සිට දිවයින පුරා යළි ගමන් තහනමක්..

මැයි 21 වැනිදා සිට දිවයින පුරා යළි ගමන් තහනමක් පැනවීමට පියවර - යුද හමුදාපති

by Chathuranga Rajapaksha 17-05-2021 | 5:52 PM
COLOMBO (News 1st): දිවයින පුරා ගමන් තහනමක් යළි පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව එම ගමන් තහනම මෙලෙස පනවනු ලැබේ.

මැයි 21 වැනි දා රාත්‍රී 11.00 සිට මැයි 25 වැනිදා අලුයම 4.00 දක්වාත්,

එදිනම (මැයි 25) රාත්‍රි 11.00 සිට මැයි 28 වැනිදා අලුයම 4.00 දක්වා

https://youtu.be/nAcvbOg2d6I