තවත් කොරෝනා ආසාදිතයින් 1,579ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1,579ක්

by Staff writer 17-05-2021 | 6:56 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,579ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.