Lockdown ප්‍රදේශවල වෙනසක්..

ග්‍රාම නිලධාරී වසම් 70ක් Lockdown: තවත් ප්‍රදේශ කිහිපයක Lockdown ඉවතට

by Staff writer 17-05-2021 | 7:09 AM

COLOMBO (News 1st) –  දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක 07ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව ද ඉවත් කර ති⁣බේ.

එම සියලු ප්‍රදේශ දැන ගැනීමට නිවේදනය කියවන්න