මැයි 21 වැනිදා සිට දිවයින පුරා යළි ගමන් තහනමක් පැනවීමට පියවර – යුද හමුදාපති

මැයි 21 වැනිදා සිට දිවයින පුරා යළි ගමන් තහනමක් පැනවීමට පියවර – යුද හමුදාපති

මැයි 21 වැනිදා සිට දිවයින පුරා යළි ගමන් තහනමක් පැනවීමට පියවර – යුද හමුදාපති

කර්තෘ Chathuranga Rajapaksha

17 May, 2021 | 5:52 pm

COLOMBO (News 1st): දිවයින පුරා ගමන් තහනමක් යළි පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව එම ගමන් තහනම මෙලෙස පනවනු ලැබේ.

මැයි 21 වැනි දා රාත්‍රී 11.00 සිට මැයි 25 වැනිදා අලුයම 4.00 දක්වාත්,
එදිනම (මැයි 25) රාත්‍රි 11.00 සිට මැයි 28 වැනිදා අලුයම 4.00 දක්වා

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]