ග්‍රාම නිලධාරී වසම් 70ක් Lockdown: තවත් ප්‍රදේශ කිහිපයක Lockdown ඉවතට

ග්‍රාම නිලධාරී වසම් 70ක් Lockdown: තවත් ප්‍රදේශ කිහිපයක Lockdown ඉවතට

ග්‍රාම නිලධාරී වසම් 70ක් Lockdown: තවත් ප්‍රදේශ කිහිපයක Lockdown ඉවතට

කර්තෘ Staff writer

17 May, 2021 | 7:09 am

COLOMBO (News 1st) –  දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක 07ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව ද ඉවත් කර ති⁣බේ.

එම සියලු ප්‍රදේශ දැන ගැනීමට නිවේදනය කියවන්න

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]