home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඇන්ඩ්රියා මේසා විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පළඳී
by Staff writer
17-05-2021 | 3:12 PM
COLOMBO (News 1st) - මෙක්සිකෝ රූ රැජිණ වූ ඇන්ඩ්රියා මේසා, මෙවර විශ්ව රූ රැජිණ තරගාවලියේ ජයග්රාහිකාව බවට පත් වූවාය.
මෙවර විශ්ව රූ රැජිණ තරගය පැවැත්වුණේ 69 වන වරටයි. 26 හැවිරිදි මෙක්සිකොවේ ඇන්ඩ්රියා මේසා විශ්ව රූ රැජිණ කිරුළ ජයග්රහණය කළේ, ලොවපුරා රටවල් රැසක රූ රැජිණියන් 73 න් දෙනෙකු අභිබවමිනි. මෙම තරගාවලියේ අනුශූරතාවය බ්රසීලයේ ජූලියා ගාමාට හිමි වූවාය. 69 වැනි විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය මේ වසර දක්වා කල් දැමුණි. මෙවර විශ්ව රූ රැජිණ අවසන් මහා තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්රාන්තයේදීය.
වෙනත් ලිපි
ජපානයේ අනාගතය වැඩිහිටියන්ගෙන් පිරී යයි ද?
සිරස TV නවතම වැඩසටහන The Voice Kids
වෝන්ගේ වත්කම් දරුවන් අතරේ බෙදෙයි..
'ගාඩි' මංගල දර්ශනය කොළඹදී...
සුෂාන්ත් සිං සියදිවි නසා ගත්තා ද? ඝාතනය කළා ද?
ලාංකික රංගන ශිල්පීන් 7 ක් සම්මානයෙන් පිදුම් ලබයි
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය