home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඇන්ඩ්‍රියා මේසා විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පළඳී
by Staff writer
17-05-2021 | 3:12 PM
COLOMBO (News 1st) - මෙක්සිකෝ රූ රැජිණ වූ ඇන්ඩ්‍රියා මේසා, මෙවර විශ්ව රූ රැජිණ තරගාවලියේ ජයග්‍රාහිකාව බවට පත් වූවාය.
මෙවර විශ්ව රූ රැජිණ තරගය පැවැත්වුණේ 69 වන වරටයි. 26 හැවිරිදි මෙක්සිකොවේ ඇන්ඩ්‍රියා මේසා විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කළේ, ලොවපුරා රටවල් රැසක රූ රැජිණියන් 73 න් දෙනෙකු අභිබවමිනි. මෙම තරගාවලියේ අනුශූරතාවය බ්‍රසීලයේ ජූලියා ගාමාට හිමි වූවාය. 69 වැනි විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය මේ වසර දක්වා කල් දැමුණි. මෙවර විශ්ව රූ රැජිණ අවසන් මහා තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේදීය.
වෙනත් ලිපි
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ජලභිතිකාව මාරාන්තිකයි, නොපමාව ප්‍රතිකාර ගන්න
ජපානයේ අනාගතය වැඩිහිටියන්ගෙන් පිරී යයි ද?
සිරස TV නවතම වැඩසටහන The Voice Kids
වෝන්ගේ වත්කම් දරුවන් අතරේ බෙදෙයි..
'ගාඩි' මංගල දර්ශනය කොළඹදී...
විශේෂාංග
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය