මෙරටින් තවත් කොරෝනා මරණ 20ක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා මරණ 20ක්: මරණ ගණන 941 දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 16-05-2021 | 12:41 AM

COLOMBO (News 1st): මෙරටින් තවත් කොරෝනා මරණ 20ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. පසුගිය 07 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලය තුළ එම මරණ සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය..