දුම්රිය සේවකයින් වර්ජනයකට යන ලකුණු

දුම්රිය සේවකයින් හෙට වර්ජනයකට යන ලකුණු: වැඩිපුර බස් දාන්න රාජ්‍ය ඇමති දිලුම් සැරසෙයි..

by Staff writer 16-05-2021 | 11:25 PM

COLOMBO (News 1st) - දුම්රිය වැඩ වර්ජනයක් හෙට(17) දිනයේ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පැවතීම හේතුවෙන්, විකල්ප ලෙස, හෙට දින අතිරේක ලංගම බස් රථ යෙදවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.