තවත් කොරෝනා ආසාදිතයින් 1,732 ක් හඳුනා ගනී..

තවත් කොරෝනා ආසාදිතයින් 1,732 ක් හඳුනා ගනී..

by Staff writer 16-05-2021 | 9:24 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,732ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.