කොවිඩ් අරමුදල ගැන විගණකාධිපති විමර්ශනයක්

'ඉටුකම' කොවිඩ් අරමුදල ගැන විගණකාධිපති විමර්ශනයක්

by Staff writer 16-05-2021 | 8:00 PM

COLOMBO (News 1st) - 'ඉටුකම' කොවිඩ් අරමුදලේ විගණන කටයුතු ජාතික විගණන කාර්යාලය වෙත භාර දී තිබේ.

අප කළ විමසීමකදී විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ඒ බව තහවුරු කළේය. ඔහු පැවසුවේ ඉටුකම කොවිඩ් අරමුදලේ විගණන කටයුතු, ඒ සඳහා යොමු කර ඇති අදාළ අංශ මගින් මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවය. https://www.youtube.com/watch?v=_l7ZKkAMd5U   https://www.youtube.com/watch?v=miNUEQJaIHU