by Staff writer 16-05-2021 | 9:23 PM
COLOMBO (News 1st) - දින 10න් ඇඳන් 10,000ක් ව්‍යාපෘතිය අද නිමා විය.
අවසන් දිනට ඇඳන් සැකසීමේ කටයුතු අද(16) සිදු වුණේ අම්පාර තරුණ සේවා මධ්‍යස්ථානයේදීය.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ලැබී තිබෙන ඇඳන් ප්‍රමාණය 10,000 ඉක්මවා ඇති බවය.
https://youtu.be/FBPyrK1EaT4