මෙරට සිටින විදෙස් සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට අවසර – සංචාරක සංවර්ධන අධිකාරිය

කර්තෘ Chathuranga Rajapaksha

16 May, 2021 | 3:49 pm

COLOMBO (News 1st): දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරිමට අවස්ථාව හිමි වන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]