දුම්රිය සේවකයින් හෙට වර්ජනයකට යන ලකුණු: වැඩිපුර බස් දාන්න රාජ්‍ය ඇමති දිලුම් සැරසෙයි..

දුම්රිය සේවකයින් හෙට වර්ජනයකට යන ලකුණු: වැඩිපුර බස් දාන්න රාජ්‍ය ඇමති දිලුම් සැරසෙයි..

දුම්රිය සේවකයින් හෙට වර්ජනයකට යන ලකුණු: වැඩිපුර බස් දාන්න රාජ්‍ය ඇමති දිලුම් සැරසෙයි..

කර්තෘ Staff writer

16 May, 2021 | 11:25 pm

COLOMBO (News 1st) – දුම්රිය වැඩ වර්ජනයක් හෙට(17) දිනයේ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පැවතීම හේතුවෙන්, විකල්ප ලෙස, හෙට දින අතිරේක ලංගම බස් රථ යෙදවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]