හෙරොයින් සමග සැකකරුවෙකු කොටු..

හෙරොයින් සමග සැකකරුවෙකු කොටු..

by Staff writer 15-05-2021 | 1:02 PM

COLOMBO (News 1st) : අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හිදෝගම ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

31 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.