තවත් ආසාදිතයින් 1,352ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 1,352ක් සුවය ලබයි

by Staff writer 15-05-2021 | 5:43 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,352ක් සුවය ලබා තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 117,220 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.