හෙරොයින් සමග සැකකරුවෙකු කොටු..

හෙරොයින් සමග සැකකරුවෙකු කොටු..

හෙරොයින් සමග සැකකරුවෙකු කොටු..

කර්තෘ Staff writer

15 May, 2021 | 1:02 pm

COLOMBO (News 1st) : අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හිදෝගම ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

31 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]