රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් නිවෙස්වලදීම නියාමනයට පියවර – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් නිවෙස්වලදීම නියාමනයට පියවර – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් නිවෙස්වලදීම නියාමනයට පියවර – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කර්තෘ Chathura Sooriyabandara

15 May, 2021 | 5:14 pm

COLOMBO (News 1st) – රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් ලබන 17 වැනි සඳුදා සිට නිවෙස්වලදීම නියාමනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඇය සඳහන් කළේ, එලෙස නිවෙස් තුළ නියාමනය කෙරෙන කොවිඩ් ආසාදිතයින්ට යම් සංකූලතාවක් ඇති වුවහොත් වහා රෝහල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]