මහ වැස්සෙන් පුද්ගලයින් 42,252කට පීඩා: 04 දෙනෙකු ජීවිත අහිමි වෙයි

මහ වැස්සෙන් පුද්ගලයින් 42,252කට පීඩා: 04 දෙනෙකු ජීවිත අහිමි වෙයි

මහ වැස්සෙන් පුද්ගලයින් 42,252කට පීඩා: 04 දෙනෙකු ජීවිත අහිමි වෙයි

කර්තෘ Chathura Sooriyabandara

15 May, 2021 | 6:22 pm

COLOMBO (News 1st ) – වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 42,252කට පීඩා සිදුව තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිවාස 546කට වැසි සහිත කාලගුණය හේතුවෙන් අර්ධ හානි සිදුව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]