බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක් ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක්

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක් ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක්

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක් ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක්

කර්තෘ Staff writer

15 May, 2021 | 12:19 pm

COLOMBO (News 1st) : බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක් ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් ජංගම මුර සංචාර ද දිවයින පුරා ක්‍රියාත්මක බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]