බස්නාහිර මායිමේ ස්ථාන 14ක මෙහෙයුමක්

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක් ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක්

by Staff writer 15-05-2021 | 12:19 PM

COLOMBO (News 1st) : බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක් ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් ජංගම මුර සංචාර ද දිවයින පුරා ක්‍රියාත්මක බවයි.