පාස්කු ප‍්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට සිය ධුර කාලය තුළ හැකියාවක් නැහැ. – නීතිපති

කර්තෘ Chathura Sooriyabandara

15 May, 2021 | 10:24 pm

COLOMBO (News 1st) – සිය ධූර කාලය තුළ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව චෝදනා සහ අධිචෝදනා ඉදිරිපත් කිරීමට තමාට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා මහජනතාවට දැනුම් දී තිබේ.

නීතීපති දප්පුල ද ලිවේරා මහතා පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ බැවින් පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව චෝදනා සහ අධිචෝදනා ඉදිරිපත් කිරීමට තමාට හැකියාවක් නොමැති බවය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]