තවත් කොරෝනා ආසාදිතයින් 1,352ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 1,352ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 1,352ක් සුවය ලබයි

කර්තෘ Chathura Sooriyabandara

15 May, 2021 | 5:43 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 1,352ක් සුවය ලබා තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 117,220 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]