අද දින කොරෝනා ආසාදිතයින් ගණන 2300 ඉක්මවයි..

අද දින කොරෝනා ආසාදිතයින් ගණන 2300 ඉක්මවයි..

අද දින කොරෝනා ආසාදිතයින් ගණන 2300 ඉක්මවයි..

කර්තෘ Chathura Sooriyabandara

15 May, 2021 | 9:48 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 585ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින මේ දක්වා(9.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,371 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]