15-05-2021 | 4:43 PM
COLOMBO (News1st) : කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට හා නිරෝධායනය සඳහා යොමු කළ පවුල්වලට රුපියල් 5,000ක වටිනාකමින් යුත් භණ්ඩ සහිත සහන මල්ල ලබා දෙන බව වෙළෙඳ අමාත්‍යාංශය ඊයේ (14) නිවේදනය කළේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම සහන මල්ලට ද්රව්...