සැඩ පහරකට හසුව ගසා‌ගෙන ගිය පුද්ගලයෙකු මරුට

සැඩ පහරකට හසුව ගසා‌ගෙන ගිය පුද්ගලයෙකු මරුට

by Staff writer 14-05-2021 | 3:25 PM

COLOMBO (News 1st) - ගාල්ල, නාකියාදෙණිය ප්‍රදේශයේ අධික වාර්ෂාවත් සමග පුද්ගලයෙකු ඊයේ(13) සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.

ඔහුගේ දේහය අද(14) උදෑසන සොයාගත් බව පොලීසිය පවසයි. පැවති අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට මියගොස් තිබේ.