by Staff writer 14-05-2021 | 3:40 PM
COLOMBO (News 1st) – රුපියල් 5,000ක වටිනාකමින් යුත් සහන මල්ලක් ලබා දීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සතියකට වඩා හුදකළා (Lockdown )කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට හා නිරෝධායනය සඳහා යොමු කළ පවුල්වලට සහන මල්ල ලබා දෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ ය.