මෙරටින් පනින්න ගිය 30කට වැඩ වරදී..

මෙරටින් පනින්න ගිය 30ක් නාවික හමුදාව භාරයට

by Staff writer 14-05-2021 | 2:29 PM

COLOMBO (News 1st) -  හලාවතදී පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

එලෙස ඔවුන් හමුදා භාරයට ගෙන ඇත්තේ නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකපිට බව නාවික හමුදාව සඳහන් කළේය.