පස් කන්දක් කඩා වැටී අයෙකු මරුට

නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

by Staff writer 14-05-2021 | 9:49 AM

COLOMBO (News 1st) - වරකාපොල , ගස්නාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ.

එම අනතුරින් 54 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවක් තුවාල ලබා තිබේ. තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.