කොරෝනා මර්දන එන්නත් වෙනුවෙන් ගිවිසුමක්

කොරෝනා මර්දන එන්නත් වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ගිවිසුමක්..

by Staff writer 14-05-2021 | 4:39 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට සහ බෙදා හැරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව ඩොලර් මිලියන 80.5 ගිවිසුමකට අත්සන් තබා තිබේ.