by Staff writer 14-05-2021 | 10:07 PM
COLOMBO (News 1st) – ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 24 ඉක්මවා ගියේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය හමුවේ ඉන්දියාවේ ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ ගිය බවයි.
ඉන්දියාවේ ඔක්සිජන් අර්බුදයත් තවමත් අවසන් වී නොමැත.
ඉන්දීය මධ්‍ය වාර්තා කළේ , ඔක්සිජන් සැපයුම අඩාල වීම හමුවේ ඉන්දියාවේ තවත් කොරෝනා රෝගීන් 74 දෙනෙකු මියගොස් ඇති බවයි.