සතියකට වඩා Lockdown ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට සහන මල්ලක් ..

සතියකට වඩා Lockdown ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට සහන මල්ලක් ..

සතියකට වඩා Lockdown ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට සහන මල්ලක් ..

කර්තෘ Staff writer

14 May, 2021 | 3:40 pm

COLOMBO (News 1st) – රුපියල් 5,000ක වටිනාකමින් යුත් සහන මල්ලක් ලබා දීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සතියකට වඩා හුදකළා (Lockdown )කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට හා නිරෝධායනය සඳහා යොමු කළ පවුල්වලට සහන මල්ල ලබා දෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]