home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ලබන 17 අලුයම 4.00 සිට දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 42ක් Lockdown
by Staff writer
14-05-2021 | 7:38 AM
COLOMBO (News 1st) - ලබන 17 වැනිදා අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදකලා(Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 6ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 12ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 24ක් එලෙස හුදකලා කෙරේ. ඊට අමතරව ත්‍රිකුණාමලය සහ කළුතර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 08ක් හුදකලා බවින් නිදහස් කෙරේ. එම ප්‍රදේශ මෙසේය..
වෙනත් ලිපි
සජබ සමග සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්
රේගුව රඳවාගෙන සිටින වාහන ගැන දැනුම්දීමක්..
ඉෂාරා ඇතුළු සැකකරුවන් 4ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්යක්ෂ දිල්හාර විජේදාසට
ගුණරත්න වන්නිනායකගේ පෙත්සම යළි කැඳවීමට දින නියමවේ
ඉෂාරා සෙව්වන්දි ඇතුළු 04 ගැන රැඳවුම් නියෝග-පොලීසිය
විශේෂාංග
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය