කොරෝනා මර්දන එන්නත් වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ගිවිසුමක්..

කොරෝනා මර්දන එන්නත් වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ගිවිසුමක්..

කොරෝනා මර්දන එන්නත් වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ගිවිසුමක්..

කර්තෘ Staff writer

14 May, 2021 | 4:39 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට සහ බෙදා හැරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව ඩොලර් මිලියන 80.5 ගිවිසුමකට අත්සන් තබා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]