ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 24 ඉක්මවයි..

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 24 ඉක්මවයි..

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 24 ඉක්මවයි..

කර්තෘ Staff writer

14 May, 2021 | 10:07 pm

COLOMBO (News 1st) – ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 24 ඉක්මවා ගියේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය හමුවේ ඉන්දියාවේ ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ ගිය බවයි.

ඉන්දියාවේ ඔක්සිජන් අර්බුදයත් තවමත් අවසන් වී නොමැත.

ඉන්දීය මධ්‍ය වාර්තා කළේ , ඔක්සිජන් සැපයුම අඩාල වීම හමුවේ ඉන්දියාවේ තවත් කොරෝනා රෝගීන් 74 දෙනෙකු මියගොස් ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]